Gossip

හැමෝම දන්න නිළි ඕෂධීගේ කවුරුත් නොදන්න ආදරණීය සැමියා තමයි මේ – Photos

ඕෂධි හිමාෂා කියන චරිතය දැන් කවුරුත් දන්නවා.
මියුසික් වීඩියෝස්වලින් ඔබ අතරට ආපු ඕෂධී ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතා වුණේ එළියට ආපු අසැබි වීඩියෝවක් නිසා.
ඒ ඕෂධීගේ බව සඳහන් කරමින් පැතිරුණු අසත්‍ය පුවතක්.
ආශාවරී මියුසික් වීඩියෝවෙනුත් ඕෂධී ගැන ලොකු කතාබහක් ඇතිකළා.
මේ කොහොම වුණත් ඕෂධීගේ සැමියා ගැන කිසිම මාධ්‍යයකින් වාර්තා කරලා තිබුණේ නෑ.
ඒත් පසුගිය දවසක ඕෂධී තමන්ගේ ආදරණීය සැමියා සමඟ යාල ගිහින්.
නිවාඩුවක් ගතකරන්න ඕෂධී සිය සැමියා සමඟ ගිය මේ ගමනේ ඡායාරූප ඇය මුහුණුපොතට එක්කරලා තිබුණා.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!