Gossip

දෙරණ කොමඩි සීසන් එකට ඇවිත් රන්ජන් දීපු ආතල් එක මෙන්න ( වදින අයට වදියි)

ලංකාවෙ පළමුවැනි කොමඩි රියැලිටිය Dertana Star City Comedy Season වැඩසටහන අගෝස්තු 20 වනදා ආරම්භ වුණා.

සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30 ට ටීවී දෙරණ හා එක්වන ඔබට මෙම වැඩසටහන නැරඹීමට පුළුවන්.

ඉතින් පසුගිය සතියේ Dertana Star City Comedy Season එකේ හැමෝගෙම දිනගත් කොටසක් තමයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!