Gossip

මයික්, මල්කි, චබියා, දෙව්මි, නයනතාරා, ලයනල් සර් ඇතුළු දෙවැනි ඉනිමේ සෙට් එක ඇවිත් දෙරණ සරුංගල් සැණකෙළිය හැඬ කළ හැටි මෙන්න

අති සාර්ථකව නිමවුණු දෙරණ අන්තර්ජාතික සරුංගල් සැණකෙළියට සුපිරි තරු රැසක්ම පෑයුවා.
ඒ අතරට ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවැනි ඉනිමෙන් ඔබේ ආදරය දිනාගත්තු චරිතද එක්වෙලා හිටියා.
ඒ විතරක් නෙවෙයි සිදූ ටෙලි නාට්‍යයෙන් ඔබේ ආලින්දයට එන කවුරුත් දන්න චරිත කිහිපයක්ද මේ සුපිරි අත්දැකීම වර්ණවත් කරන්නට එක්වුණා.
ඒ වගේම ජනප්‍රිය නළු නිළියන් වගේම ගායකයන්ද මේ දැවැන්ත සරුංගල් සැණකෙළියට එක්වීම විශේෂත්වයක්.
කොහොම වුණත් ගෝල්ෆේස් පිටියට පැමිණි ජන ගඟ සතුටින් සනසාලන්නට මේ සුපිරි තරුවලට පුළුවන් වුණා.

එම වීඩියෝ පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!