46 හැවිරිදි කාන්තාවක් මීට 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කළ පුවතක් චීනයේ දකුණුදිග චීනයේ ගුවන්ඩොං ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.
මෙම ක්‍රියාවලිය සිදුකර තිබෙන්නේ සුන් – යත් – සෙන් විශ්විවිද්‍යාලයට අනුබද්ධ රෝහලකදී කියලයි විදෙස් වාර්තා පවසන්නේ.
මෙම කාන්තාව 2000 වසරේදී සිය බීජානු අධි ශීත කිරීමට තීරණය කරලා තියෙන්නේ ඒ වෙනකොට චීනයේ පවුලකට නිත්‍යානුකූලව දැරිය හැකි ළමයින් ගණන එක් අයෙකුට සීමා වී තිබීම නිසායි.
කොහොම වුනත් මේ නීතිය චීන රජය පසුගිය වර්ශයේදී ලිහිල් කරලා තියෙනවා.