Gossip

අමුතු විදියකට දරුවෙකු බිහිකරපු කාන්තාව

child
46 හැවිරිදි කාන්තාවක් මීට 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කළ පුවතක් චීනයේ දකුණුදිග චීනයේ ගුවන්ඩොං ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

මෙම ක්‍රියාවලිය සිදුකර තිබෙන්නේ සුන් – යත් – සෙන් විශ්විවිද්‍යාලයට අනුබද්ධ රෝහලකදී කියලයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම කාන්තාව 2000 වසරේදී සිය බීජානු අධි ශීත කිරීමට තීරණය කරලා තියෙන්නේ ඒ වෙනකොට චීනයේ පවුලකට නිත්‍යානුකූලව දැරිය හැකි ළමයින් ගණන එක් අයෙකුට සීමා වී තිබීම නිසායි.

කොහොම වුනත් මේ නීතිය චීන රජය පසුගිය වර්ශයේදී ලිහිල් කරලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!