මේ දවස්වල කොයි කාගෙත් හරි උපන්දින වලට Surprise කරන එකනම් හැම තැනම දකින්න ලැබෙනවා.
ඒ Surprise කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ.
හැබැයි මේ කියන්න යන්නේ අමුතුම Surprise කිරිල්ලක් ගැන. ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු Surprise කිරිල්ලක් කරලා තියෙනවා.
ඒ මොකක්ද දන්නවාද. සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා.
මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ. වීඩියෝ එක බලන්නම වෙනවා.
හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ.
එයා තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ.
බලන්නකෝ මේ වීඩියෝව.