හොලිවුඩ්

Surfing ලෝක ශූරයාට මෝර ප්‍රහාරයක් එල්ලවෙයි (වීඩියෝ)

සර්ෆ් (surf) ක්‍රීඩාව ලංකාව තුළ එතරම්ව ප්‍රචලිත නොවුනක් පිට රටවලනම් ඒක ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්.

හැබැයි ඇතැම් රටවල අයනම් ලංකාවට සර්ෆ් (surf) ක්‍රීඩාවේ නිරත වෙන්නම එනවා. ඒ එම ක්‍රීඩාව සඳහා ලංකාවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල රළ ක්‍රීඩාව සඳහා උචිත නිසා. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ක්‍රීඩා තරඟ‍යකදී ක්‍රීඩකයෙකුට සිදුවු අකරතැබ්බයක් ගැනයි.

කොහොම හරි එයාලා සර්ෆ් ක්‍රීඩාවේ නිරතවෙලා ඉන්නකොට පුද්ගලයෙකු මුහුදේ සිටි මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වීමයි. හැබැයි මෝරාගේ ප්‍රහාරයේ එම පුද්ගලයා අනු නවයෙන් බේරෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

surf

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!