හොලිවුඩ්

තහනම් ගහේ ගෙඩි කෑ බිරිඳගේ උපන්දිනයදා සැමියාගෙන් අපූරු පුදුම කිරීමක්

මේ දවස්වල  කොයි කාගෙත් හරි උපන්දින වලට Surprise කරන එකනම් හැම තැනම  දකින්න ලැබෙනවා.

ඒ Surprise කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ.

හැබැයි මේ කියන්න යන්නේ අමුතුම Surprise කිරිල්ලක් ගැන. ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු Surprise කිරිල්ලක් කරලා තියෙනවා.

ඒ මොකක්ද දන්නවාද. සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා.

මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ. වීඩියෝ එක බලන්නම වෙනවා.

හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ.

එයා  තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ.

බලන්නකෝ මේ වීඩියෝව.

 

ggggg

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!