
ගිනියම් රැයේ ඉන්න චමත්කා ලක්මිනි ඔයාලට මතක ඇතිනේ. කෙහොම හරි එයා මේ වීඩියෝවෙන් ඉතාමත් ජනප්රිය වුණා.
දැන් චමත්කා ලක්මිණි කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. මේ ඇය පසුගියද දිනක උත්සවයකට සහභාගී වෙලා අපූරු නර්තන ඉදිරිපත් කිරීමක් සිදුකරලා තියෙනවා.
එහිදී ලබාගත් ඡායාරූප පහති පරිදි වෙයි.
