Gossip

රජයේ රෝහල් පිරී ඉතිරෙයි – රෝහල් 10කට කිට්ටු කරන්නත් බෑ (වීඩියෝ)

bbb

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන් වැඩිවෙලා , වාට්ටු පිරිලා නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වූ අවස්ථා ලංකාවේනම් ඔබ ඕනෑතරම් අහලා ඇති, දැකලා ඇති.

හැබැයි ඔබ අහලා තියෙනවද එංගලන්තය වැනි රටවල්වලත් එහෙම දේවල් සිදුවෙනවා කියලා.

මේ වගේ රෝහල් 09ක් 10ක් පමණ එංගලන්තයේ තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

එම රෝහල් අතර Royal Blackburn රෝහලේ කාර්ය මණ්ඩලය තම රෝහලට එහෙම එන රෝගීන් සමග කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට යොමු කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!