හිටපු මිස් ඇමරිකා Cara McCollum රිය අනතුරකින් මරණයට පත් වෙලා තියෙනවා.
අමෙරිකාවේ අධි වේගී මාර්ගයක අධි වේගයෙන් ගමන් ගත් ඇයගේ මෝටර් රථයක ගහක හැප්පිමෙන් තමා මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ..
සිද්ධියෙන් බරපතළ තුවාල වුණ ඇය රෝහලට ඇතුළත් කළාම තමා මිය ගිහින් තියෙන්නේ.
