හොලිවුඩ්

ලෝක රූ රැජිණ අධිවේගයේදී ලොවම හඬවයි

හිටපු මිස් ඇමරිකා  Cara McCollum  රිය අනතුරකින් මරණයට පත් වෙලා තියෙනවා.

අමෙරිකාවේ අධි වේගී මාර්ගයක අධි වේගයෙන් ගමන් ගත් ඇයගේ මෝටර් රථයක ගහක හැප්පිමෙන් තමා මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ..

සිද්ධියෙන් බරපතළ තුවාල වුණ ඇය රෝහලට ඇතුළත් කළාම තමා මිය ගිහින් තියෙන්නේ.

 

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!