මේ වෙනකොට කොයි කවුරුත් දන්නවානේ ප්රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ රුව ඇති ඩුප්ලිකේට් බන්දු කෙනෙකුත් ඉන්නවා කියලා.
පසුගිය දිනක මේ ඩුප්ලිකේට් බන්දුට උසාවියටත් යන්න සිද්ධ වුණා. බන්දු සමරසිංහ මහතාව අනුගමනය කරනවා කියලා.
මෙන්න දැන් කියන්න යන්නේ ඩුප්ලිකෙට් බන්දු නොහොත් බිංදු බෝතලේ ගමට අලුත් චිත්රපටියකට පෙනී ඉඳලා තියෙනවා. ඒ චිත්රපටියේ නම තමයි “මැද පොඩ්ඩක් පැත්තක් නෑ“ කියලා.
කොහොම හරි බිංදු හොඳ හොඳ ලස්සන ගැහැණු ළමයි එක්ක ඒ චිත්රපටියේ රඟපාලා තියෙනවා.
බලන්නකෝ කොහොමද මේ චිත්රපටියේ බිංදු බෝතලේගම රඟපාලා තියෙන්නේ කියලා.
