තරු හුට පට

ශනුද්‍රී කුරුණෑගලට ගිහින් නටපු නැටිල්ල ( වීඩියෝ)

sssssssssss

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ  රංගනයට, නර්තනයට, ඒ වගේම ගායනයට දක්ෂ කෙනෙක් කියලා කොයි කවුරුත් දන්නවානේ. ඒ කරුණු කාරණා තුනට විතරක් නෙවෙයි එයා dubsmass වීඩියෝ වලිනුත් දැන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ.

දැන් අපි පෙන්වන්න යන්නේ ශනුද්‍රිගේ නර්තනය ගැන දෙයක්.

එයා කුරුණෑගල ප්‍ර දේශයේ පිහිටි උත්සවයට සහභාගීවෙලා නටපු නැටිල්ලක් මේ වන විට අන්තර්ජාලය පූරා පැතිමින් පවතිනවා.

බලන්නකෝ ඒ වීඩියෝ එක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!