අතුල හා අමායා මේ වන විට වෙන්ව ජීවත්වන බව අපි ඔබට මේ ලඟදි දවසක කිව්වා.
අමායා තනිව ජීවත් වන්නේ අතුලගෙන් තමන්ට ලැබුනු දියණියද සමගයි.
අපි මේ කියන්න යන්නේ ටිකක් වෙනස්ම කතාවක්.
මවගේ හෝ පියාගේ කිසියම් හැකියාවක් ඔවුන්ගේ දරුවන්ට පිහිටීම සාමාන්‍ය කරුණක්.
ඒත් තම විවාහක ස්වාමියාගේ හැකියාවක් බිරිඳට ලැබුනොත්.
අමායා මේ ලඟදි තිබ්බ පොඩි සාදයකදි අතුලගේ ගීතයක් ඉතාම ලස්සනට ගායනා කරා.
අමායා කොහොමත් ගායනයට හා රංගනයට දක්ෂ කෙනෙක්.
අමායා ගායනා කලේ අතුලගේ රොන් පොදක් වෙන්නම් කියන ගීතය.
