Gossip

දළදා වහන්සේ වඳින්න ගිය ක්‍රිකට් කණ්ඩායම

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේදී පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

පුහුණුව අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ පෙරවරුවේදී මහනුවර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජනය කරන ක්‍රීඩකයන් සිටියද සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණි බව නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළා.

මෙවර තරඟාවලිය සඳහා හොඳම කණ්ඩායම නම් කර ඇති බවත්, ඉතිරිව ඇත්තේ කණ්ඩායමේ කාර්ය ඉටුකිරීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එහිදී පවසා සිටියා.

18300803_2177462745618254_3851847093385946574_n 18301283_2177462848951577_686827420547343889_n 18301403_2177463215618207_2001035135051255134_n 18301705_2177463382284857_7387322222678747343_n 18341704_2177462748951587_3167896336704990237_n 18341896_2177463212284874_1070152682386596766_n 18342056_2177462962284899_2194345482943853229_n 18342638_2177462965618232_8569345054055776413_n 18342705_2177463325618196_3137833450666699704_n 18403182_2177463422284853_4263843661738927923_n 18403715_2177463208951541_3461633629313759730_n 18423808_2177462742284921_6888908205928695481_n 18424166_2177463388951523_474302227861402032_n 18425422_2177462842284911_1208854131083695035_n 18446705_2177462845618244_2193129858367748598_ns

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!