Gossip

ඉතාලියේ ගමක පදිංචි වුණොත් යූරෝ 2000ක් එක්ක ගෙවල් කුලිත් දෙන ඉතාලි ගම්මානය මෙන්න

ඉතාලිය කියන්නේ ඉතිං කවුරුත් යන්න ට්‍රයි කරන රටක්නේ..නීත්‍යානූකුලව විතරක් නෙමෙයි හොර පාරෙනුත් ඉතාලියට යන්න ට්‍රයි කරන අය බොහොමයි.

ඔන්න ඒ වගේ අයට සුභදායි ආරංචියක් ඉතාලියෙන් වාර්තා වනවා.

ඉතාලියේ Bormida කියන ගම්මානයට පදිංචියට ආවොතින් යූරෝ 2000ක් ( රුපියල් 333 112) දෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ විතරක් නෙමෙයි මාසෙකට යූරෝ 50 බැගින් ගෙවල් කුලියකුත් දෙනවලු.

බොහෝ දෙනෙක් රැකියා සහ වෙනත් අවශ්‍යතාවයන් සොයා මේ ගම්මානය අතහැරලා ප්‍රධාන නගර වෙත ගිහින්ලු.

ඉතිං මේ ගම්මානය ජන ශුන්‍ය කලාපයක් වීම වළක්වන්න ,එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා මෙම තීරණය අරගෙන තියනවා කියලයි කියන්නේ.
දැනට මේ ගම්මානයේ පුද්ගලයින් 394 දෙනෙකු වාසය කරනවා.

මුහුදු වෙරළට ආසන්නව පිහිටි මෙම ගම්මානය මනරම් වට පිටාවකින් යුක්තයි.
Bormida වලට ආසන්නතම ප්‍රධාන නගරය genoa යි.

2 3 4 5 6  7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!