ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ අමරදේව මහතා ශල්‍ය කර්මයකට භාජනය කළ අතර, ඒ සඳහා අයවිය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තු රජය විසින් ගෙවා දැමීමට තීරණය කර ඇත.
ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්නට අද පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මේ බව දැනුම් දී ඇතිබව වාර්තා වෙයි.
ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට අය විය යුතු මුදල වන්නේ රුපියල් 469000 ක් බව වාර්තා වන්නේ.