Gossip

අමරදේවයන්ගේ රෝහල් බිලට වුණු වැඩේ

cvr

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ අමරදේව මහතා ශල්‍ය කර්මයකට භාජනය කළ අතර, ඒ සඳහා අයවිය යුතු මුදල සහ වෛද්‍ය ගාස්තු රජය විසින් ගෙවා දැමීමට තීරණය කර ඇත.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේට සහ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්නට අද පස්වරුවේ අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා විසින් මේ බව දැනුම් දී ඇතිබව වාර්තා වෙයි.

ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට අය විය යුතු මුදල වන්නේ රුපියල් 469000 ක් බව  වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!