Gossip

පිළිකා රෝහලක් වෙනුවෙන් කිලෝමීටර් 670ක් ගමන් කළ මහේල අන්තිමට කියපු දේ!

cvr

කරාපිටිය රෝහලට පිළිකා ආයතනක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් උපයා ගැනීමට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දින 28ක් තිස්සේ සංවිධානය කළ තරණය පාගමන ඊයේ (02දා) මාතර දෙවුන්දර තුඩුවෙන් අවසන් වුණා.

කිලෝමීටර් 670ක් ගමන් කළ පාගමනේ අරමුණ වූයේ ඩොලර් මිලියන පහක ආධාර උපයා ගැනිමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ඇතුළු පිරිස ඊයේ (02දා) වන විට ඩොලර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් ආධාර වශයෙන් උපයා ගැනීමට සමත්වෙලා තියෙනවා.

මේ ගැන මහේල තම ට්විටර් ගිණු හරහා කරපු ප්‍රකාශය පහතින් බලන්න

m m1 m2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!