යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පසුගියදා කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළා කියලා කවුරුත් දන්නවා.
කොහොම හරි ඔන්න මෙම පහරදීම සම්බන්ධයෙන් ඒ ප්‍ර දේශයේ සිටින ‘ආවා’ නම් වූ කණ්ඩායමක් මේ වන විට වගකීම බාරගෙන තිබෙනවා කියලා ආරංචියි.
ඒ බව තහවුරු කරන්න අත්පත්‍රිකා යාපනය දිස්ත්‍රික්කය පුරා අලවලා තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා.
ඉදිරියේදී ද මෙවන් ක්‍රියා අපේක්ෂා කළ හැකි යැයි එහි සඳහන්ව ඇති බව වාර්තාවන්නේ.
එම පත්‍රිකාවන්වල ඡායාරූප පහතින් බලන්න