Gossip

හිරෙන් නිදහස් වුණු චිලි ගෙදර ගිහින් කරපු දේවල් (ඡායාරූප)

CVR

නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ අද දිනයේදී ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගියදා තලංගම, විජිතපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව ඔහු පසුගිය 11 වැනිදා  තලංගම පොලීසියට භාර වූ පසු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අද දක්වා රිමාන්ඩ් කෙ‍රිණ.

අද සැකකරු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් 10,000ක  මුදල් ඇපයක් හා ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමටත්, සෑම මසකම අවසන් ඉරුදින තලංගම පොලීසියේ පෙනී සිටින ලෙසටත් නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ලබන වසරේ ජනවාරී 24දාට මීළඟ නඩුදිනය කැඳවීමට නියෝග කරන ලදී.

කෙසේ හෝ ඔහු අද දිනයේ සිය නිවසට ගොස් ගන්නා ලද ඡායාරූප කිහිපයක්  ෆේස්බුක් ගිණුමට දමා තිබෙනවා.

2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!