Gossip

ඉදිරියේදීත් බලාපොරොත්තු වෙන්න – පොලීසියට ගැහුවේ අපියි – යාපනයේ ‘ආවා ගැන්ග්ස්ටර්ස්ලා‘ අනතුරු අඟවයි

cvr

යාපනය චුන්නාක්කම් ප‍්‍රදේශයේදී පොලිස්  බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පසුගියදා  කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළා කියලා කවුරුත් දන්නවා.

කොහොම  හරි ඔන්න  මෙම පහරදීම සම්බන්ධයෙන් ඒ ප්‍ර දේශයේ සිටින  ‘ආවා’ නම් වූ  කණ්ඩායමක් මේ වන විට වගකීම බාරගෙන තිබෙනවා කියලා ආරංචියි.

ඒ බව තහවුරු කරන්න අත්පත්‍රිකා යාපනය දිස්ත්‍රික්කය පුරා   අලවලා තියෙනවා කියලා දැනගන්නට ලැබෙනවා.

ඉදිරියේදී ද මෙවන් ක්‍රියා අපේක්ෂා කළ හැකි යැයි  එහි සඳහන්ව ඇති බව  වාර්තාවන්නේ.

එම  පත්‍රිකාවන්වල  ඡායාරූප පහතින් බලන්න

1 2

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!