Gossip

සරාගී සනී ලියොන් බොලිවුඩය නැවතත් උණුසුම් කරයි(වීඩියෝ)

cvr

පසුගිය 14 වැනිදා එළිදැක්වූ ‘‘Beiimaan Love“ චිත්‍රපටය රජීව් චෞදාරී විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය සිදු කර ඇත ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

මෙම චිත්‍රපටියේ ඉන්දීය සරාගි නිළි සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටය හේතුවෙන් නැවතත් බොලිවුඩය උන්මාදයට පත්වීමට ඉඩ ඇති බවට  විදේශ පුවත් සේවා පෙන්වා දෙනවා.

එම චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!