Gossip

“තායි ගණිකාවන්“ මේ දිනවල කණගාටුවෙන්

පසුගිය දිනවල තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවප්‍රාප්ත වුණානේ.

මේ හේතුවෙන් එරටට යන විදේශිකයින් අපහසුතාවයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ මොකද තායිලන්ත සංචාරක කර්මාන්තයේ ප්‍ර‍ධාන සේවාවක් වන ලිංගික ශ්‍ර‍මික කාන්තාවන් සහ ලිංගික සංක්‍රාන්තික ශ්‍ර‍මිකයින් මේ දිනවල පසුවන්නේ වෙනදාට වඩා සේවා සැපයීමේ අඩු මට්ටමක කියලත් විදේශ පුවත් සේවා වාර්තා කරනවා.

ඔවුන් සම්පූර්ණයෙන්ම සේවා සැපයීම නවතා නැති අතර, දහස් ගණනක් ලිංගික ශ්‍ර‍මික කාන්තාවන් මියගිය රජුට ගෞරව පිණිස කළු පැහැති කොට ඇඳුම් සහ කළු පාවහන් පැළඳ සිටින බව  දැනගන්නට ලැබෙනවා.

4 5 6

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!