කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යාම නිසා නවසීලන්තය ඉදිරි පැය 48 ක කාලය තුල අත්‍යවශ්‍ය නොවන සේවා නතර කිරීමට එරට අමැතිවරයා තීරණය කර තිබෙනවා.
රටම ස්වයං නිරෝධානයකට ලක් කිරීමට කටයුතු කරන බවත් එලෙස නොවුණහොත් දහස් ගණනක් මියයා හැකි බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණා.
ඉදිරි සති හතරක කාලය නවසීලන්තය lockdown කිරීමට තීරණය කර ඇති බවද සඳහන්.
මේ වනවිට එරට ආසාදිතයන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
