තාවකාලිකව අත්හිටුවා තිබූ ෆේස්බුක් සමාජ ජාල තහනම ඉවත් කර තිබෙනවා.
ඒ ජනපති විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනපති මෙම තීරණය ගෙන ඇත්තේ දිවයිනට පැමිණ සිටින ෆේස්බුක් සමාගමේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.