Gossip

හෙට දෙනවා කියලා කිව්ව ෆේස්බුක්වලට ජනපති අද කරපු දේ

තාවකාලිකව අත්හිටුවා තිබූ ෆේස්බුක් සමාජ ජාල තහනම ඉවත් කර තිබෙනවා.

ඒ ජනපති විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනපති මෙම තීරණය ගෙන ඇත්තේ දිවයිනට පැමිණ සිටින ෆේස්බුක් සමාගමේ නිලධාරීන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!