ආබාධයකට ලක්වීම නිසා ශ්රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියද අහිමි වන බව වාර්තා වනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන්නේ මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොමැති බවයි.
බංග්ලාදේශය සමග පැවැත්වුණු ටෙස්ට් තරගාවලියද මැතිව්ස්ට අහිමිවුණා.
