Gossip

සෑහෙන්න වියදම් කරලා චන්දිමාල් දුන්න පාර්ටි එකේදී පියුමි – රංජන් දෙපළ ගැන අලුත් කතාවක්

රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් වුණා.

මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ අතර ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදී තිබෙනවා.

මේ අතර රංජන් රාමනායක සහ පියුමි හංසමාලිටද මුදලින් ත්‍යාග පිරිනැමුණා.

ඒ එදින රාත්‍රියේ කුමරා සහ කුමරා ලෙසටයි.

මේ එම අවස්ථාවට අදාළ වීඩියෝවක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!