මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වී තිබෙනවා.
මෙවර පහ ශ්රේණීයශිෂ්යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වුණි.
දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී පැවති විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 39,369ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.
