ෂාරුක් ඛාන් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් බොලිවුඩ් සිනමාවේ රජු විදිහට සැලකෙන සුපිරි චරිතයක්.
මේ දවස්වල ෂාරුක් ඛාන් ගැන වැඩියෙන්ම කතාවෙන්න පටන් අරන්.
ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්රපටය නිසා.
එම චිත්රපටයේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක් ෂාරුක් විසින් රඟ දක්වන නිසා තමයි ෂාරුක් ගැන ලොකු කතාබහක් ඇතිකරලා තියෙන්නේ.
එම චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය පහතින්…
