Gossip

ලෝකයම ආදරය කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ උස අඩුවෙයි – වීඩියෝ

ෂාරුක් ඛාන් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් බොලිවුඩ් සිනමාවේ රජු විදිහට සැලකෙන සුපිරි චරිතයක්.
මේ දවස්වල ෂාරුක් ඛාන් ගැන වැඩියෙන්ම කතාවෙන්න පටන් අරන්.
ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්‍රපටය නිසා.
එම චිත්‍රපටයේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක් ෂාරුක් විසින් රඟ දක්වන නිසා තමයි ෂාරුක් ගැන ලොකු කතාබහක් ඇතිකරලා තියෙන්නේ.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!