හොන්ඩුරාස් රාජ්‍යයේ සිදුවු ගුවන් යානා අනතුරකින් එරට ජනාධිපතිවයාගේ සොහොයුරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර ඊයේ සිදුව ඇති අතර තවත් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි විදෙස් තොරතුරු වාර්තා කළේ.
අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපලකරනවා.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති හොන්ඩුරාස් රාජ්‍ය යේ ජනාධිපතිවරණයේ දී හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔලැන්ඩෝගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ඔහුගේ සොයුරිය විශාල දායකත්වයක් ලබා දී තිබුණා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)