Gossip

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මියැදෙන්න පෙර කරපු දේ මෙන්න – අවසන් කටයුතු අද

ජනප්‍රිය රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේ සිදු කෙරෙනවා.

එමෙන්ම ඉන්දික මියයාමට පෙර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත සිය ඇස් ද දන්දී තිබෙන බවට වාර්තා වනවා.

මේ නිසා එයට උපහාර පිණිස ඉන්දිකගේ දේහය අසල පත්‍රිකාවක්ද තබා තිබෙනවා.

එමෙන්ම කලාකරුවන් බොහොමයකුත් ඉන්දිකගේ දේහය වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!