Gossip

රටම කතා කරපු රත්නපුරේ බට්ටිට පහරදුන් පොලිස් සැරයන්ට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න

2014 වසරේදී රත්නපුර බස්නැවතුම්පලේදී පොලිස් සැරයන්වරයෙකු කාන්තාවකට පහරදීම නිසා ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කර තිබෙනවා.
ඒ ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින්.
මෙම කාන්තාවට රුපියල් 55.000 ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අදාල පොලිස් සැරයන්වරයාට නියෝග කර තිබුණා.
මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටි නමැති කාන්තාවක්.
ඇයට ඇතිවූ කායික මානසික සහ අපහාසයන් වෙනුවෙන් ඇය කෝටි පහක වන්දියකුයි ඉල්ලා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!