Gossip

උසස් පෙළ සිසුවිය දූෂණය කරලා වීඩියෝව මුහුණුපොතට දැමූ සල්ලාල ගුරුවරයාගේ කෙරුවාව මෙන්න – ඡායාරූප සහිතයි

උසස් පෙළ හදාරන සිසුවියක් දූෂණය කර තවත් පුද්ගලයෙකුට ලබාදුන් ගුරුවරුන් දෙදෙනෙකු පොලිසිය ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරයෙකු සහ තාක්ෂණ වේදය උගන්වන සුනෙත් ප්‍රියන්ක හෙට්ටිගොඩ නැමති ගුරුවරයෙක්.
මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයා තම බිරිඳව පොළොන්නරුව ප්‍රදේශයේ සිය දෙමාපියන්ගේ නිවසේ නවතා දැරියව ඔහුගේ නිවසට ගෙන්වාගෙන දූෂණය කර තිබෙනවා.
ඉන්ත් පසුව එම දැරිය ඔහුගේ ටියුෂන් මිතුරෙකු වන අනෙක් සැකකරුට ලිංගික කාර්ය සඳහා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම ටියුෂන් ගුරුවරයා මෙම දැරිය මොණරාගල නගරයේ ප්‍රධාන කනිෂ්ඨ විද්‍යාලයක් ආසන්නයේ ඇති ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිය සමග ලිංගිකව හැසිරෙන දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩීයෝ ගත කරගෙන ෆේස්බුක් හරහා එය මුදාහැර තිබෙනවා.
මීටපෙරද මෙම ගුරුවරුන් දෙදෙනා තවත් දැරියන් රැසක් අපයෝජනයට ලක් කර තිබෙන බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි මොණරාගල පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!