එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ “මොනාලිසා” චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගියදා කොළඹ Scope සිනමාහලේදී පැවැත්වුණා.
චිත්‍රපටයට දායක වූ ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.