අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පීන් යුවළක් තමයි නෙහාරා සහ මේනක කියලා කියන්නේ.
මේ දෙන්නා යුග දිවියට පිවිසුනේ මීට අවුරුදු පහකට විතර කළින්. ඒ වගේම විවාහයත් එක්ක ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් ඔවුන් විදෙස් ගත වුණා.
මෑතකදී ලංකාවට ආපු මේ දෙන්නා කියලා තිබ්බේ ආයෙත් ලංකාව දාලා යන්නේ නෑ කියලා.
දැන් නැවතත් ටෙලි නාට්‍යය තුළින් මොවුන් දෙදෙනාව දැකගන්න ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට පුළුවන්.
ඉතින් මේනක සහ නෙහාරා නැවතත් මනාල මනාලියන් ලෙස හැඩගැන්වී තිබෙනවා. මේ එහි ඡායාරූපයි.
