Gossip

මෙලොවින් සමගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ අම්මා ෆේස්බුක් ආපු හේතුව ප්‍රසිද්ධියේ හෙළි කරයි

පසුගියදා මෙලොවින් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන් ද සිල්වාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජයේ තවමත් කතාබහට ලක්වෙන මාතෘකාවක්.

ඔහුගේ මරණය සම්බන්ධයෙත් තවමත් විවිධ කතා පතුරුවන අය දැකගන්නට ලැබෙනවා.

මේ අතර දසුන් නිෂාන්ගේ මව ෆේස්බුක් ගිණුමක් විවෘත කිරීමත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙලා තියෙන කරුණක් වෙලා.

කොහොමවුනත් ඇය ෆේස්බුක් ආපු හේතුව මොකද්ද කියලා ඇය ඇගේ ගිණුමේ සටහනක් යොදලා කියලා තියෙනවා.

එම අදහස පහතින්…

“2017/09/25 වන දින මියගිය ටෙලිනාට්‍ය නලු දසුන් නිශාන් ද සිල්වා ගේ මව වන මා facebook තුලට ඇතුළු වූයේ, මගෙ පුතාට විරුද්ධව comment කරන අයට නිවැරදිව පිලිතුරු ලබාදීමටයි.
Thank you….”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!