කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් තිබේ.
මොවුන් 17දෙනා විදෙස් ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
