Gossip

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 17දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1503 දක්වා ඉහළ ගොස් තිබේ.

මොවුන් 17දෙනා විදෙස් ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!