මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 85 දෙනෙකුගේ PCR පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
පොලිස් ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවද සඳහන් වනවා.
ඒ වෙනුවෙන් වෙනත් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.