Gossip News

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කරයි.. 85 දෙනෙකුගේ PCR පරීක්ෂා කරයි

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 85 දෙනෙකුගේ PCR පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
පොලිස් ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවද සඳහන් වනවා.
ඒ වෙනුවෙන් වෙනත් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!