හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වී තිබෙනවා.
ඊයේ අලුයම 2.55ට පමණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙසේ ඩුබායි බලා ගොස් ඉන් අනතුරුව අමෙරිකාවට යෑමට ඇතැයි වාර්තා වෙයි.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලන්ඩනයේ හිත්රෝ ගුවන් තොටුපොළේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ ගමන් ගත් අයුරුවෙයි.
Pingback: බැසිල් රට ගියේ මෙහෙමයි | Mogo Reader
samantha
January 12, 2015 at 9:33 am
Under the yaha palanaya every people can go every where. This is not a big issues.
Rana
January 13, 2015 at 9:52 am
Horuntada yaha palanaya?