Gossip

දින 100 ගැන හොයන්න වේබ් අඩවියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටි කාලයේ  ජනතාවට දින 100 න් ක්‍රියාත්මක කරන  වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලදී.

 

 

දින 100ක් ඇතුළත ජනාධිපති පොරොන්දු වූ එම වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා නව වෙඩ් පිටුවක් සකස් කර තිබෙනවා.

 

ඒ   100days.lk/ නමින්ය.

 

එම වෙබ් අඩවිය  මෙතැනින් බලන්න http://100days.lk/

maitree-100-days

2 Comments

2 Comments

  1. jayampathi jayasinghe

    January 12, 2015 at 6:49 pm

    It is complete pleasure to see that ordinary person became president in Sri Lanka. I strongly believe that you have enough power and blessing to do .

    There are very less good people in the politics and I am very happy that the number of those people will increase with your existence. Just help the poor and needy people in the society and help our country to achieve the higher economic standards. Our country needs a politician like you who has good nature and who will really work for the country. Have a very successful political career in future.

    With warm regards,

    Yours Sincerely

    jayampathi Jayasinghe

  2. k.i.s. fernando

    January 16, 2015 at 6:21 am

    mamanam hitanna oka karai kiyala,owa chanda gundu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!