Gossip

රහසිගතව ගණිකා නිවසක් පවත්වාගෙන ගිය තරුණ යුවළ

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

එහිදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ කළමනාකරණයට සහාය වෙමින් ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 24 සහ 22 වයස්වල පසුවන මීගලෑව සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවා.

සැකකරු සහ සැකකාරිය අද (12) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!