Gossip

මෙරටින් හමුවූ ලොව විශාලතම තනි නිල් මැණික දැන් තියෙන තැන

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමුවී තිබෙනවා.

ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති මෙහි බර කිලෝග්‍රෑම් 310කට ආසන්නයි.

ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙයයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් බවයි.

එම මැණික මේ වනවිට හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති අතර අද (12) පෙරවරුවේ එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!