Gossip

විවාහක කාන්තාවන් ඉලක්ක කරන අලුත්ම ජාවාරම – ලක්ෂ ගණනින් මුදල් ගැරූ හැටිත් එළියට

විවාහක කාන්තාවන් සමග අනියම් සබඳතා පවත්වා පසුව ඔවුන්ව බියගන්වා මුදල් ලබාගන්නා පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා.

සැකකරු විසින් එම කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමෙන් පසු ඒ බව ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට පවසන බව සඳහන් කරමින් එලෙස මුදල් ලබාගෙන තිබෙනවා.

එලෙස කාන්තාවන් බියගන්වා රුපියල් ලක්ෂ ගණනින් සැකකරු මුදල් ලබාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමග බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!