Gossip

බැසිල් රට ගියේ මෙහෙමයි

හිටපු  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වී  තිබෙනවා.

 
ඊයේ අලුයම 2.55ට පමණ එමිරේට්ස් ගුවන්  සමාගමට අයත් ගුවන් යානයකින් මෙසේ  ඩුබායි බලා ගොස් ඉන් අනතුරුව අමෙරිකාවට යෑමට ඇතැයි වාර්තා වෙයි.

 

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොළේ බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ  ගමන් ගත් අයුරුවෙයි.

 

basil

3 Comments

3 Comments

  1. Pingback: බැසිල් රට ගියේ මෙහෙමයි | Mogo Reader

  2. samantha

    January 12, 2015 at 9:33 am

    Under the yaha palanaya every people can go every where. This is not a big issues.

  3. Rana

    January 13, 2015 at 9:52 am

    Horuntada yaha palanaya?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!